නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 326. සෝවාන් ඵලයට පත්වීමට සුතමයේ ඥාණය අවශ්‍යද?
- 327. භාවනාව, සබ්බාසව සූත්‍රයේ දක්වා තිබෙන්නේ කෙසේද?
- 328. සෝතාපන්න වීමට ධ්‍යාන ලැබිය යුතුමද?
- 329. සිතට තරහ වෛරය ආ විගස, එම මොහොතෙහිම එය සිතින් ඉවත් නොකර කල් වේලා ගෙන එය ඉවත් කිරීම නිවැරදිද?
- 330. "සීලය" අනුගමනය කර අනුසය න අනුසේති කළ හැක්කේ කෙසේද?
- 331. සතර සතිපට්ඨාන දේශණාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන් වේද?
- 332. සද්දස්ස කුලපුත්‍රයෙක් "බුද්ධ" ශක්තියට අනුගත වන්නේ කෙසේද?
- 333. මව් කුසකට "ගන්ධබ්බයෙක්" ඇතුලු වීමේදී කුසලය හා අකුසලය බලපාන්නේ කෙසේද?
- 334. "විකාල බෝජනා" වේරමනී සික්ඛාපදං සමාදියාමී යන ගාථාවේ අර්තය කුමක්ද?
- 335. "අත්ත සංමා පනිධීච" යන්නෙහි අර්තය කුමක්ද?
- 336. "ඝණ" සඤ්ඥාව යනු කුමක්ද?
- 337. කාම තන්හා, භව තන්හා, විභව තන්හා යනු කුමක්ද?
- 338. සාර අසංඛය කප්පය යනු කුමක්ද?
- 339. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝද නිශ්චිත, වොස්සග්ග පරිනාමී. සිතක් යනු කුමක්ද?
- 340. "අනභිරත සඤ්ඥා" යනු මොනවාද?
- 341. "මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටං මනෝමයා" යන ගාථාවේ අර්තය කුමක්ද?
- 342. යමෙක් මරණින් පසු උපත ලබන ස්ථානය, මගඵල ලාභියෙක්ට ප්‍රකාශ කල හැකිද?
- 343. බොහෝ පිං කළ අයෙක්ට මරණාසන්න මොහොතේ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබිය හැකිද?
- 344. "ප්‍රභාශ්වර" සිතේ ස්වභාවය කෙසේද?
- 345. විඤ්ඥාණය රඳා පවතින්නේ මනෝමය කය තුලද?
- 346. සම්මත බුද්ධ ආගමේ සදහන් "සත්, සති" කුමක්ද?
- 347. භාවනා වඩන යෝගීන් දීර්ග කාලයක් ජීවත් වන්නේ කෙසේද අනාර්ය භාවනාවකින්ද?
- 348. දීගංවා අස්ස සන්තෝ අස්ස සාමීති සික්ඛති හා පස්ස සාමීති සික්ඛති යන්නෙහි අර්ථය කුමක්ද?
- 349. පටිච්ච "සං" උප්පාදයද නැතහොත් "සම" උප්පාදයද?
- 350. ප්‍රසිද්දියේ තමා "අරිහත්" බව පැවසීම ශ්‍රී මුක දේශනාවට අනුකූල වේද?
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25