නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
ඔබ විමසූ වචන සහිත ප්‍රශ්ණ 12 ක් ඇත.
- 6. "බුද්ධානුස්සතිය හා මරණානුස්සතිය" වඩන්නේ කෙසේද?

- 84. "සිහිසුන්වූ" අයෙක්ට මරණ මොහොතේ කිසිවක් සිහියට නගා ගත හැකිද? ඔහුගේ මතු උප්පත්තිය කෙසේවේද?

- 92. "මරණ මොහොතේ" දරුවන් හෝ වෙනත් යමක් ගැන ඇල්මක් ඇති වුනොත් මතු උප්පත්තිය කෙසේවේද?

- 126. කුසලමුල පටිච්ච සංඋප්පාදයේ "භව, ජාති ,ජරා, මරණ" යනු මොනවාද?

- 131. "ජාති පි දුක්ඛා, ජරා පි දුක්ඛා, මරණං පි දුක්ඛා" යන්නෙහි, "පී" යනුවෙන් අර්ථදක්වන්නේ කුමක්ද?

- 156. මරණාසන්න වූ පුද්ගලයෙක්ට "නිවන්" දැකිය හැකිද?

- 188. මරණයට පත් වූ අයෙක් හීනෙන් පෙනෙන්නේ ඔවුන්ට "පිං" අවශ්‍ය වූ විටදීද?

- 190. දුක් විඳ "මරණයට" පත් වන්නේ ඇයි?

- 343. බොහෝ පිං කළ අයෙක්ට මරණාසන්න මොහොතේ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබිය හැකිද?

- 390. පවත් , අපවත් , මරණය පැහැදිලි කර දෙන්න

- 558. සත්වයෙක්ගේ මරණයෙන් පසු සිත නැවත උපත ලබනවාද?

- 596. මගඵල ලැබූ උත්තමයකුට මරණ බය ඇති විය හැකි ද?

෴ [මුල පිටුවට] ෴



