නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 551. බුද්ධ ශක්තියට අනුගතවීමෙන් ලෙඩ සුව කිරීමේ හැකියාවක් ලැබෙන්න පුළුවන්ද?
- 552. බුදු පියාණන් වහන්සේ මස් මාංස ජාති 10ක් කන්න එපා කියලා අනුදැන වදාලාද?
- 553. විශාඛාව සෝවාන් ඵලයෙන් ඉහළට නොයන්න හේතුව
- 554. කාලෝ යන්නෙහි ධම්ම අර්ථථය කුමක් ද?
- 555. අධිෂ්ඨානය සහ ප්‍රර්ථනාව අතර වෙනස කුමක් ද?
- 556. බුද්ධ පූජාවේ නියම අර්ථය කුමක්ද?
- 557. පටිච්ච සං උප්පාද ධම්මතාවය පැහැදිලි කර දෙන්න
- 558. සත්වයෙක්ගේ මරණයෙන් පසු සිත නැවත උපත ලබනවාද?
- 559. මයිත්‍රී බෝධිසත්වයින් නාථ දෙවියන් ලෙස වැඩ සිටිනවාද?
- 560. සිල් සමාදම් වීම බුදු දහමට අනුව හරි දෙයක්ද?
- 561. රස විඳීම සංකාරයක් ද?
- 562. පැන් වැඩීමේ ධම්ම අර්ථය කුමක් ද?
- 563. සම්මස්සන ඥාණය යනු කුමක් ද?
- 564. ප්‍රපන්ච ධම්ම යනු කුමක් ද?
- 565. චිත්තජ කාය සහ මනෝමය කාය යනු උඩු සිත සහ යටි සිත ද?
- 566. වේදනා සහ සංඥා අතර වෙනස කුමක් ද?
- 567. පිරිත් සූත්‍ර සජ්ජායනා කිරීමෙන් බලයක් ලැබෙනවාද?
- 568. උපායාසා යන්නෙන් කුමක් අදහස් වේද?
- 569. විඤ්ඥාණය සහ සවිඤ්ඥාණය අතර වෙනස කුමක් ද?
- 570. කබලිංකාර ආහාර යනු මොනවාද?
- 571. අස්මි මානය යනු කුමක් ද?
- 572. මගඵල නොලබා අරිය ධ්‍යාන ලබා බ්රහ්මත්වය ගොස් නිවන් දැකිය හැකි ද?
- 573. සෝවාන් වීමට බණ ඇසීමට අමතරව, ආන පාන කිරීම හෝ ණයෙන් මිදී නිදහස් වීම ආදිය අවශ්‍ය නොවෙයිද?
- 574. අරිය ශ්‍රාවකයෙකු තුල පවතින, නිරාමිස සැප, නිරාමිස දුක, නිරාමිස අදුක්ඛම අසුඛය යනු උපේක්ඛා සිතමද?
- 575. සබ්බේ ධම්මා විපරිනාම ධම්මා මෙනෙහි කිරීමෙන් සමුදය ප්රහාණය කිරීමක් සිදු වන බව දැනෙයි නම් තව දුරටත් නිච්ච සුඛ අත්ත පජහති කල යුතුද?
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25