නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 576. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි සහ සතරවන අරිය ධ්‍යාන සෝවාන්, සකදාමී, අනාගාමී, අරිහත් ඵල වලට සමාන කල හැකිද?
- 577. චන්ද රාගය යනු ගතියක් ද?
- 578. උපාදානයකින් තොරව පරිහරණය කරන්නේ කෙසේද?
- 579. චිත්ත සංතානයේ බිහිවන සමුදය වැය වී යාමේදී සිදු වන්නේ විපාක පිණිස සකස් වූ කර්ම බීජ අහෝසි වී යැමක්ද?
- 580. දීඝංවා ලෙස සිතට එන අරමුණු වලින් සමුදය බිහිවීමට යන අවස්ථාව දැන ගන්නේ කෙසේද?
- 581. සමුදය බිහිවීමට පෙර චතුරාරක්ඛා වැඩිය යුත්තේ සංචේතනා පවත්වන අවස්ථාවේදීද?
- 582. වංචක ධම්ම යනු මොනවා ද?
- 583. චුල්ලපන්තක හිමියන්ට දේශණා කරන ලද රජෝ හරණං යන්නෙහි තේරුම(රජස්)?
- 584. යදනිච්චං තං දුක්ඛං යන්නෙහි ධම්ම අර්ථය කුමක් ද?
- 585. රාග, දේවේශ, මෝහ සිතුවිලි ප්රහාණය කරන ප්‍රායෝගික කෙටි ක්‍රම තිබේද?(සංතාන විතක්ක)
- 586. කරණීයමෙත්ත සූත්‍රයේ කරණීය දම්ම සහ අකරණීය දම්ම මොනවාද?
- 587. ධාතූන් වහන්සේලා වැඩමවීම සත්‍යයක් ද?
- 588. දානය ලබා දුන් කෙනාට පමණක් පිං දීම ප්‍රමාණවත් ද?
- 589. නළ දරු උපතකදී විඤ්ඤානය බිහිවන්නේ කෙසේද?
- 590. මනෝමය කාය තුළ ගති තැන්පත් වේද ?
- 591. උත්සහයකින් භාවනා කළ යුතු ද?
- 592. අබුද්ධෝත්පාද කාලයක ජාත සෝතාපන්න කෙනෙකු සිටිය හැකි ද?
- 593. දෙවියන් බණ අහන්නේ කෙසේ ද?
- 594. තස්ස යන්නෙහි දම්ම අර්ථය කුමක් ද ?
- 595. දානයකට මස් මාංශ ලබාදීම සුදුසු ද?
- 596. මගඵල ලැබූ උත්තමයකුට මරණ බය ඇති විය හැකි ද?
- 597. බුදු දහමේ සදහන් වන භූත සහ ධාතු වල ස්වරූපය කුමක්ද?
- 598. වෙනත් චක්‍රාවාටවල ලොව්තුරා බුදුවරු සිටිය හැකි ද?
- 599. ඉන්ඳ්‍රිය සංවර සීලය හා ආයතනික සංවර සීලය අතර ඇති වෙනස කුමක්ද?
- 600. කෙනෙකු දැඩි නින්දේ මියයාමට හැකි ද?
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25