නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 301. "බුද්ධ පූජාවක්" තැබිය යුතු ආකාරය හා එහි ඇති ආනිසංස, මොනවාද?

- 302. "සෝවාන් ඵල" ලාභියාට "ධ්‍යාන" ලැබිය හැකිද?

- 303. "සං" බිහිවන ආයතනික රටාව, යථා භූත ඥාන දර්ශනයකින් දැකීම යනු කුමක්ද?

- 304. "සීලබ්වත පරාමාස" යන්නෙහි ධර්මාර්ථය කුමක්ද?

- 305. හඳුන්කූරු, පහන් පත්තු කිරීමෙහි අර්ථය, හා එය මිථ්‍යා ඇදහිල්ලක්ද?

- 306. "රූප භවය" හා "අරූප භවය" යනු කුමක්ද?

- 307. "පින්කම්" නිතර මෙනෙහි කිරීම, පුන්‍ය අභි සංඛාරයක්ද?

- 308. "උදයව්‍යය ඥානය" යන්නෙහි ධර්මාර්ථය කුමක්ද?

- 309. "සමත හෝ විදර්ශනා" භාවනාවෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝද කරගත හැකිද? නිවනට එකම මග භාවනාව නොවෙයිද?

- 310. "අයං වස්සාන කාලෝ" යන්නෙහි ධර්මාර්ථය කුමක්ද?

- 311. "පැවිදි " වීමට සුදුසු ධර්මාවබෝධයට පෙර හෝ පසුද?

- 312. සිතේ උපදින "කෙලෙස්" කපා දැමීය යුත්තේ, කෙබදු අවස්ථාවන් වලදී ද?

- 313. "උපේක්ඛා" සිතක් ඇති කරගන්නේ කෙසේද?

- 314. "ඇලීමෙන්, ගැටීමෙන්" තොර වු විට, මුලා වෙන්න දෙයක් නැතිද?

- 315. මියගිය ඥාතීන්ට "පිං" ගැනීමට, හැකි වන්නේ කෙබදු අවස්ථාවන් වල සිටින විටදී ද?

- 316. "මන ඉන්ද්රිය" හා "මන ආයතනයේහී " ඇති වෙනස, කුමක්ද?

- 317. "අත්හැරිය යුත්තේ" , "නිරෝධ" කල යුත්තේ කුමන සිතුවිලිද?

- 318. "නිවන් දැකීමට" උපකාරී වන, "ආනා පාන" ,"සති" භාවනාව යනු කුමක්ද?

- 319. අනුමාන ඥානයෙන් නිවන් දකිනවා යන්නෙන් අදහස් කරන්නේ සොතාපත්ති පලයට පත්වීමද?

- 320. "චිත්තජ රූප සහ කර්මජ" රූප යනු මොනවාද?

- 321. "කර්ම ඵල සහ කල්ප 91" අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

- 322. ථේරවාද දහමේ සහ උතුම් බුද්ධ ධර්මයේ වෙනස කුමක්ද?

- 323. එක එක ඉන්ද්‍රියන් වෙන් වෙන් වශයෙන් වෙනස් කාල පරාස තුල න'අනුසේති කල හැකිද?

- 324. කළ්‍යාණ මිත්‍රයා යනු කවුරුන්ද?

- 325. බුද්ධ දේශණාවේ ආත්ම - අනාත්ම යන්න සඳහන් වේද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



