නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 126. කුසලමුල පටිච්ච සංඋප්පාදයේ "භව, ජාති ,ජරා, මරණ" යනු මොනවාද?

- 127. "හේමමාලි කුමරිය හා දන්ත කුමරු" යන දෙදෙනා දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිනියේ කොහේ සිටද?

- 128. "ජාතසෝතාපන්න" පුද්ගලයෙක් තුල රාග, ද්වේශ, මෝහ, තිබෙනවාද?

- 129. "සිදුහත් කුමරු" ඉපදුනු හැටියේ නෙලුම් මල් 7 ක් උඩ ඇවිද්ද කී කතාව සත්යක්ද?

- 130. "ජාතසෝතාපන්න" පුද්ගලයා යනු කවුරුන්ද?

- 131. "ජාති පි දුක්ඛා, ජරා පි දුක්ඛා, මරණං පි දුක්ඛා" යන්නෙහි, "පී" යනුවෙන් අර්ථදක්වන්නේ කුමක්ද?

- 132. "ත්රිකෝටික පාරිශුද්ද" මංශ යනු මොනවාද?

- 133. "කල පව්" ඵලදෙනවා මිස, ඒවා කමා කර ගත හැකිද?

- 134. "පුද්ගලයෙක්ට" තමුන්ගේ සිත, ධමනය කර ගැනීමට විශ්වයේ යම් පුර්ණ තැනක් තිබේද?

- 135. "ආත්ම, අනාත්ම" යනු කුමක්ද?

- 136. "සෝතාපන්න ඵල" සමාපත්තියේ ස්වභාවය කෙසේද?

- 137. "අවිද්යා අනුසය" යනු කුමක්ද?

- 138. මහා මංගල සූත්රයේ එන මංගල කරුණු අනුගමනය කර ඒවායිනුත් මිදිය යුතුද?

- 139. "සෝතාපන්න" ඵලයට පත් වීම යනු, විචිකිච්චාව පූර්ණ වශයෙන් ඛය කිරීමද?

- 140. "කාම රාග, රූප රාග, අරූප රාග" යනු මොනවාද?

- 141. "සංඝ බේදය" යනු කුමක්ද?

- 142. "රූපස්කන්ධයක්" සැදෙන ආකාරය කෙසේද?

- 143. "ආකාස , විඤ්ඥාන" යනු මොනවාද?

- 144. "මිහිඳු අරිහතුන්" වහන්සේ ලංකාවට වැඩියේ කොහේ සිටද?

- 145. පටිච්ච සමුප්පාදය චක්රයක් සේ ගත හැකිද?

- 146. ගිහි ජීවිතය ගත කරන අයෙක් සෝතාපන්න ඵලයට පත් වීමට කල යුත්තේ කුමක්ද?

- 147. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජයසිරි මහබෝධිය රැගෙන ආවේ කොහේ සිට කොතැනටද?

- 148. "බෞද්ධ" ඉතිහාසය මතු කරගත යුත්තේ කුමන හේතුවක් නිසාද?

- 149. "ආසය, අනුසය" යනු මොනවාද?

- 150. සෝතාපන්න වූ අයෙක් සතර අපාගත නොවන "අකුසල්" මොනවාද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



