නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 151. "පතිරූප දේස වාසෝච" යන්නෙහි අර්ථය කුමක්ද?

- 152. "අදුක්ඛම, අසුඛ" වේදනාව, මෝහය මුල් කරගෙන ඇතිවෙන්නක්ද?

- 153. "උපේක්ඛා" යනු වේදනාවක්ද?

- 154. "මාරයා" යනු කවුරුන්ද?

- 155. "ආර්ය උපවාදය" යනු කුමක්ද?

- 156. මරණාසන්න වූ පුද්ගලයෙක්ට "නිවන්" දැකිය හැකිද?

- 157. "ගන්ධ අබ්බ" අවස්ථාවේ සිටින විටදී පිං ලබා ගත හැකිද?

- 158. "චතුරාරක්ඛා" භාවනාව වඩන්නේ කෙසේද?

- 159. "මෝහ" ගතිය හදුනා ගන්නේ කෙසේද?

- 160. පිං දෙන විට මිය ගිය පුද්ගලයාව පමණක් සිතෙන් මවාගෙන පිං අනුමෝදන් කිරීම නිවැරදිද?

- 161. මියගිය දෙමව්පියන්ට ලබා දෙන පිං ඔවුන්ට ලැබේද?

- 162. "අරිය මයිත්රී" භාවනාව යනු කුමක්ද?

- 163. "පින, කුසලයක්" බවට පත් කරගන්නේ කෙසේද?

- 164. "ත්රිලක්ඛනය" නිතර මෙනෙහි කිරීමෙන් කුසලයක් සිදුවේද?

- 165. "ඉවසා විමසා" කටයුතු කරන්නේ කෙසේද?

- 166. ඉන්ද්රිය "සංවර" කරගත යුත්තේ ඇයි?

- 167. "ආශාව හා ආදරය" අතර ඇති වෙනස කුමක්ද?

- 168. "සබ්බ පා පස්ස අකරනං, කුසලස්ස උපසංපදා" හී අර්ථය කුමක්ද?

- 169. "පින හා කුසලය" යනු කුමක්ද?

- 170. "හිමවත" යනු කුමක්ද?

- 171. මහමේරු පර්වතය යනු කුමක්ද?

- 172. "හේතුඵල දහම හා කර්මය" අතර ඇති වෙනස කුමක්ද?

- 173. අද සිටින අරිහතුන් වහන්සේලා එදා මෙන් "ප්රාතිහර්ය" නොපාන්නේ ඇයි?

- 174. "මනස, මොනෝ විඤ්ඥානය, මනෝකාය" අතර ඇති සංබන්දය කුමක්ද?

- 175. ගිහි ගෙදර ජීවත්වීම තුළින් පටිච්ච සමුප්පාදය තේරැම් ගැනීමට අපහසු හා ක්රියාත්මක කර ගැනීමත් අසීරැ කරැණක් වන්නේ නැතිද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



