නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 51. "සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත්" යන වචන වල ධර්මාර්තය කුමක්ද?

- 52. "සතිය හා සමාධිය" යනු කුමක්ද?

- 53. සතර අපාය යනු කුමක්ද? නිරය පිහිටා ඇත්තේ කොහේද?

- 54. "සති" භාවනා ක්‍රම 10 මොනවාද?

- 55. "සෝවාන් ඵලයට" පත් වීමට බුද්ධ ශක්තිය අනුගතව ඇති ස්තාන 4න් 1ක් හෝ වැද පුදා ගත යුතුද?

- 56. "මස් මාංශ" අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කෙසේද?

- 57. "වසීතා" යන්නෙහි අර්තය කුමක්ද?

- 58. "ද්වතා අනුස්සතිය" අනුපස්සනා කරන්නේ කෙසේද? (වසීතා 5)

- 59. විනෝදනා පහාතබ්බා යන්නෙහි අර්තය කුමක්ද?

- 60. "මනෝමය කාය" හා "විඤ්ඥානය" අතර ඇති වෙනස කුමක්ද?

- 61. "අනුත්තර" යන්නෙහි අර්තය කුමක්ද?

- 62. "මහාසමය" සූත්‍රය කුමක්ද?

- 63. අතීතයේ කල කී දැ පිලිබද මෙනෙහි කිරමින් රැස් කරගන්නා සංකාර ආසය ලෙස හැදින් වීම නිවැරදිද?

- 64. "දෙවියන් හා බ්‍රහ්මයන්" අතර ඇති වෙනස කුමක්ද?

- 65. නිර්මාංශ අයෙක් දාන උත්සව අවස්තාවන් වලට මස් මාංශ දීමෙන් පවක් සිදු වේද?

- 66. සාමාන්‍ය "ගන්දබ්බයා" ආහාර ආග්‍රහණය කරන්නෙද?

- 67. "විපස්සනා" භාවනාවේදී නන්දි රාගය, සමුදය හා උපාදානය ප්‍රහානය කරන්නේ කෙසේද?

- 68. "අනුසය" ධම්ම එවෙලේහීම ප්‍රහානය නොකලොත් "ආසය" බවට පත් වේද?

- 69. "ආසව" ප්‍රහානය කල යුත්තේ "අනුසය" මතු වූ අවස්තාවේදීද?

- 70. "අරිය තුස්නිම්හූත භාවය" යනු කුමක්ද?

- 71. නිර්වින්දනය වූවෙකු තුල විඤ්ඤාන ශක්තියක් ක්‍රියාත්මක වේද?

- 72. කෙලෙස් මාර සංකල්පය යනු කුමක්ද?

- 73. නාම රූප සහ පංචස්කන්ධය අතර වෙනස කුමක්ද?

- 74. පිළිකුල් භාවනාවෙන් රාගය නැති කල හැකිද?

- 75. ශාක වල විඤ්ඤාන ශක්තියක් පවතිනවාද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



