නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 351. "චචක්ක" සූත්රයට අනුව ප්රායෝගිකව නිවන් මග වඩන ආකාරය කෙසේද?

- 352. "ස්වංජාත ඇල් හාල්" මේ කාලයේ පහලවිය හැකිද?

- 353. පිළිම වන්දනාව අකුසලයක්ද?

- 354. පරතොගොෂක ප්රත්යය ගුවන් විදුලි මාද්යයකින් හෝ පුවත්පතකින් ලැබිය හැකිද?

- 355. විඥානය උපදින්නේ සංඥාවක් මුල් කරගෙනද?

- 356. නාම රූප විග්රහයේ වේදනා හා වේදනානුපස්සී යන්නෙහි අර්ථය කුමක්ද?

- 357. බුදු කෙනෙක් පහල වන්නේ කුමන වර්ෂ වලදීද?

- 358. යමෙක් ත්රිහේතුක ප්රතිසන්ධියක් ලබන්නේ උපතින්ම ද?

- 359. නියත විවරණ ලබන බව බුදුන් වහන්සේ කලින් දැන සිටියද?

- 360. පංච විද නෙය්ය මණ්ඩලය යනු කුමක්ද?

- 361. මාගධී භාෂාව හා පාලි භාෂාව යනු දෙකක්ද?

- 362. සෝවාන් වූ පුද්ගලයා තුල විචිකිච්චාව ක්රියාත්මක නොවේද?

- 363. රිය අරිය සහ විරිය යන වචනවල ධර්මතා මොනවද?

- 364. බුදු කෙනෙක් බුදු වීමට ප්රථම මගපල නොලබයිද?

- 365. දැකීම යනු මනසින් දැකීමද?

- 366. බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලෑබූ බව ලොවට සැඟවී ගියේ කුමන කාලයේදීද?

- 367. බුදුන් වහන්සේගේ එක් සිරිපතුලක් මක්කම පිහිටා ඇති බව සත්යක්ද?

- 368. විශ්වයට කලු කිරණ නිකුත් කළ අයෙක් සුදු කිරණ නිකුත් කිරීමෙන් ඒ කලු කිරණ වලට කුමක් සිදු වේද?

- 369. සාංගික ආහාර ගිහියන්ට අකැපද?

- 370. "බුද්ධ පූජාව" ආහාරයට ගෑනීමෙන් පවක් සිදු වේද?

- 371. "අන්තර්බවික හා ගන්දබ්බ" යනු කුමක්ද?

- 372. සංඥා නිරෝද කිරීමෙන් නිවන් දැකිය හැකිද?

- 373. දස්සනීයානන් සන් වේජ නීයානන් යන්නෙහි අර්තය කුමක්ද

- 374. "සිවුරට" වැදීම යනු කුමක්ද?

- 375. ඇස් නොපෙනෙන පුද්ගලයෙක්ට මග ඵල ලෑබිය හෑකිද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



