නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 76. සුව අසුව යන්න 84000ක් යන තේරුමද?

- 77. ඇති වෙමින් නැති වෙමින් පවතින චිත්ත පරම්පරාව කර්ම බීජ අවස්ථාවේ පවතීද?

- 78. විඤ්ඤානයේ පැවැත්ම යනු කුමක්ද?

- 79. විණයට සසඳා බලා කටයුතු කරන්නේ කෙසේද?

- 80. "අවිද්‍යා පච්චයා සංකාරා" වලින් තොරව පටිච්ච සමුප්පාදය වෙන තැනකින් පටන් ගත හැකිද?

- 81. පින්වලින්, පව් කැපී / අහෝසි වී යයිද?

- 82. වචනයක ඇති අර්ථ 6 මොනවාද? භාවිතා කල යුත්තේ කුමන අර්ථයද?

- 83. "නාම ගොත්තං නජීරති" යන්නෙහි නිවැරදි අර්ථය කුමක්ද?

- 84. "සිහිසුන්වූ" අයෙක්ට මරණ මොහොතේ කිසිවක් සිහියට නගා ගත හැකිද? ඔහුගේ මතු උප්පත්තිය කෙසේවේද?

- 85. "අභිඤ්ඥා" ශක්තියෙන් අරිහත් ඵලය ප්‍රකාශ කරන්නේ කෙසේද?

- 86. "සෝවාන් වූ අයෙක්ට" නාම රූප අලංකාර කල හැකිද?

- 87. "ශ්‍රිපාද ස්ථානයට" බුදුන් වහන්සේ කෙසේ වැඩියේද?

- 88. "නතේ භවං අට්ටමං ආදියන්ති" යන්නෙහි අර්ථය කුමක්ද?

- 89. "කරජ කය හා මනෝකාය" චිත්තජ කය විසින් එකතු කර ඇත්තේ කෙසේද?

- 90. "මගඵල නොලබා" ධ්‍යාන ලැබිය හැකිද?

- 91. "සකදාගාමී" පුද්ගලයාගේ ස්වභාවය කෙසේද?

- 92. "මරණ මොහොතේ" දරුවන් හෝ වෙනත් යමක් ගැන ඇල්මක් ඇති වුනොත් මතු උප්පත්තිය කෙසේවේද?

- 93. "අකාලිකෝ, එහිපස්සිකෝ, ඕපනයිකෝ" යන්නෙහි අර්ථය කුමක්ද?

- 94. "අතීතයේ කල" සත්ව ඝාතන, පව් කමා කරගන්නේ කෙසේද?

- 95. "නින්දේදී" විඤ්ඥානය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

- 96. "වංචක ධම්ම" යනු මොනවාද?

- 97. "ඝන්ධබ්බ" අවස්තාවේදී විඤ්ඥානය ක්‍රියාත්මක නොවේ නම් "හේතු ඵල" දහම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

- 98. "භව" යනු කුමක්ද?

- 99. "නිබ්බාන හා පරිනිබ්බාන" යනු කුමක්ද?

- 100. "සීලය" යනු කුමක්ද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



