නරඹන්න අසන්න
බාගත කරන්න (එම්.පී.3)
- 201. අහාරයක් ගැනීමේදී රසයි ගුනයි කියා සිතීමත් "කෙලෙස්" ඇති වීමක්ද?

- 202. "සෝතාපන්න" ථලය ලැබූනේ නම් ඔහුට ඒ බව දැනෙනවාද? නැත්නම් ඒ බව දැන ගන්නේ කෙසේද?

- 203. රජ කම ලැබීමෙන් "ණය" ගෙවන්න බැරිද?

- 204. චක්‍රවර්ති රජ කෙනෙක් යනු අබිඤ්ඥා ලාබියෙක්ද?

- 205. පෙර ආත්මය දැකීම හා පුබ්බේ නිවාසානුස්සති ඥානය යනු දෙකක්ද?

- 206. සතර සති පට්ඨානය යනු එකම මොහොතක වැඩෙන දෙයක්ද?

- 207. "අකුප්පා" චේතෝ විමුක්තිය යනු කුමක්ද?

- 208. "පටිඝය" යනු කුමක්ද?

- 209. අනිත් අයටත් ධර්ම මාර්ගේ යෑමට උදව් කිරීමෙන් "ණයෙන්" නිදහස් වේද?

- 210. දෙවියන්ට "මග ඵල" ලැබිය හැකිද?

- 211. විඤ්ඤානය ගමන් කරයිද?

- 212. යුගනද්ධ භාවනාව සරලව පහදා දෙන්න

- 213. "සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්වත පරාමාස" වලින් මිදී නිදහස් වන්නේ කෙසේද?

- 214. "උපේක්ඛා" සිත යනු කුමක්ද?

- 215. "වේදනාව" යනු කුමක්ද ?

- 216. "නිවන්" දකින්න මහණ වෙන්න අවශ්‍යද?

- 217. "පහාතබ්බා" යනු කුමක්ද?

- 218. බුදු කෙනෙක් "මග ඵල" ලබන්නේ බුදු වන අවස්ථාවේදීද?

- 219. සුනීත සෝපාක වැනි අය "නිවන් දැක්කේ" සියලු ධර්ම කරුණු තේරුම් අරගෙනද?

- 220. චක්ඛුං "අනිච්චා" යන්නෙහි අර්ථය කුමක්ද?

- 221. "රජරට" ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගයේ හේතුව ලෙස දකින්නේ කුමක්ද?

- 222. රාග,ද්වේශ,මෝහ යන කෙලෙස් හැඳින්වීමට බුදුන් වහන්සේ "සං" යන මාගධී පදය යෙදුවේ ඇයි?

- 223. "සුන්දර දෙය" තුල ඇති දුක දකින්නේ කෙසේද?

- 224. "රූප ස්කන්ධය" යනු කුමක්ද?

- 225. "කබලිංකාර" ආහාර යනු මොනවාද?

෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25



